Saturday, April 11, 2026
Homeදේශීයසුරාබදු නිලධාරීන් 5ක් CID අත්අඩංගුවට

සුරාබදු නිලධාරීන් 5ක් CID අත්අඩංගුවට

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශ ලබාදීමට පැමිණි අවස්ථාවේදී මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments