Tuesday, February 17, 2026
Homeදේශීයමරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදානේ, ජයන්ත වීරසේකර මාවතේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක අද (29) ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 2ක් ක්‍රියාත්මක කර ඇති අතර, පොලිසිය හා ගිනිනිවෙන සේවකයින් එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සුරක්ෂිත කරමින් ගින්න පාලනයට යෙදී සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments