පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
මෙය අනාරම්භ වූ අයවැය කාරක සභා අවස්ථා විවාදයට පෙර, මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඔස්සේ ඉදිරිපත් කළ පැනයකට වාචික පිළිතුර ලබාදෙමින් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ:
“රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ කාරක සභා විවාදයේදී රාජ්‍ය පාරිපාලන ඇමති විසින් විශේෂ තේරීම් කාරක සභාවක් යෝජනා කළා. ඒ කාරක සභා ක්‍රමය ඉදිරිපත්වෙන්නෙත් කාරක සභා අවස්ථාවේදීයි.”
පළාත් සභා මැතිවරණ නීති සමාලෝචනට විශේෂ තේරීම් කාරක සභාවක්

