Saturday, January 24, 2026
Homeදේශීයඅවසන් තරගයට පෙර ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

අවසන් තරගයට පෙර ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස ක්‍රියාකරන අවසන් දවස අද (24) බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තම නිල ෆේස්බුක් පිටුවට වීඩියෝ පටයක් මුදා හරිමින් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතිය සහ කාර්ය සාධනය ගැන තමන් ඉතාමත් සතුටු වන බවත් තරුණ කණ්ඩායම ගෙන යන තරගකාරිත්වය පුදුම සහගත බව හා තරගාවලිය හතරට එකක් ලෙස නිමා කිරීමට ද තමන් ඇතුළු කණ්ඩායමට හැකි බවත් ලසිත් මාලිංග පවසා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments