Friday, December 12, 2025
Homeදේශීයජනාධිපති ට්‍රම්ප්ට FIFA සාම ත්‍යාගය හිමිවේ

ජනාධිපති ට්‍රම්ප්ට FIFA සාම ත්‍යාගය හිමිවේ

ජාත්‍යන්තර පාපන්දු සංගමය (FIFA) අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබේ.

2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලියේ සැලැස්ම අමෙරිකාවේ වොෂින්ටන්හිදී අද අලුයම එළිදැක්වූ අවස්ථාවේදී ඔහුට මෙම සම්මානය ලබාදී තිබේ.

FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් මෙය වසරේ පළමු වරට හඳුන්වාදී ඇති අතර, ‘සාමය සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගත්’ සහ ‘ලෝක ජනතාව එක් කරා’ පුද්ගලයෙකු ලෙස ට්‍රම්ප් මෙම සම්මානය දිනාගත්තේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments