Homeව්‍යාපාරිකශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළට

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළට

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ඒකපුද්ගල ChatGPT භාවිතය ඇති රට බවට පත්ව තිබේ. මෙම ලැයිස්තුවේ පළමු තැන මාලදිවයිනට හිමිව ඇත.

ශ්‍රී ලංකාවට පසු ChatGPT භාවිතය ඉහළ අගයක් ගන්නා රට බවට ඉන්දියාව පත්ව ඇත. මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments