Homeසියලුම පුවත්FIFA හමුවට පැමිණි ඉරාන නිලධාරීන් කැනඩාවේදී ආපසු හරවයි

FIFA හමුවට පැමිණි ඉරාන නිලධාරීන් කැනඩාවේදී ආපසු හරවයි

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපළේදී ආගමන විගමන බාධා හේතුවෙන්, ඉරාන පාපන්දු සම්මේලනය නියෝජිත පිරිස FIFA හමුවට සහභාගී නොවී ආපසු හැරී ගොස් තිබේ.
මෙහෙදි ටාජ්ගේ නායකත්වයෙන් පැමිණි මෙම පිරිස, වලංගු වීසා බලපත්‍ර තිබුණද ගුවන්තොටුපළේදීම නැවත හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණයට හේතුව වී ඇත්තේ ටාජ් මහතාට IRGC සමඟ සබඳතා පවතින බවට ඇති චෝදනාය.
කැනඩාව විසින් IRGC සංවිධානය ‘ත්‍රස්තවාදී සංවිධානයක්’ ලෙස නම් කර ඇති බැවින්, එම සම්බන්ධතා ඇති පුද්ගලයන්ට රට තුළට ඇතුළු වීම තහනම් කර ඇත.
මේ අතර ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අතර, ඉරාන පාර්ශවය සමඟ ඉදිරියේදී විශේෂ

RELATED ARTICLES

Most Popular

Recent Comments