Lanka IOC සමාගමද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් අනතුරුව, Lanka IOC සමාගමද සිය නව මිල ගණන් අද සිට ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 392 දක්වාත්, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 410 දක්වාත් ඉහළ නංවා ඇත.
කෙසේවෙතත්, අනෙකුත් ඉන්ධන වර්ග සඳහා කිසිදු මිල සංශෝධනයක් සිදුකර නොමැති බව සමාගම සඳහන් කරයි
IOC ඉන්ධන මිලත් ඉහළට

