Homeසියලුම පුවත්Shenzhou-24 කාර්ය මණ්ඩලය චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙයි

Shenzhou-24 කාර්ය මණ්ඩලය චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙයි


චීන ගගනගාමීන් වන Tang Hongbo, Wu Yi සහ පාකිස්ථාන ගගනගාමී Muhammad Zeeshan Ali ඇතුළත් Shenzhou-24 මෙහෙයුම් කාර්ය මණ්ඩලය අද(25) චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසි බව වාර්තා වනවා.
මෙය චීන අභ්‍යවකාශ ඉතිහාසයේ නවවන “ගගනගාමීන් හමුව” සනිටුහන් කරන අතර “ටියැන්ගොං” විදේශීය ගගනගාමියෙකු පිළිගත් පළමු අවස්ථාවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments