Homeසියලුම පුවත්අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් මරුට

අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් මරුට

ධර්මපුරම් ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීම හේතුවෙන් අවුරුදු 2ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දැරිය රෝහලට ගෙන ගියද ජීවිතය බේරාගැනීමට නොහැකි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments