අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර තුළ සිදුව ඇති අතර, එම හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් වේ.
අමෙරිකානු යුද ගුවන් යානයක් කඩා වැටී 8ක් මරුට

