Homeසියලුම පුවත්ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

ඇල්පිටිය – මාපලගම මාර්ගයේ වතුරවිල හන්දිය ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක අද (19) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ඒකක මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් වේ.
කෙසේවෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments