Homeඅපරාධඉඩම් ආරවුලක් දුරදිග ගොස් දියණිය මරුට

ඉඩම් ආරවුලක් දුරදිග ගොස් දියණිය මරුට

කළුතර බෝසිරිපුර ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදීමක් හේතුවෙන් 35 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ කාන්තාව සහ ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය ඇතිවී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් 63 හැවිරිදි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments