ඉන්ධන බෙදාහැරීම සඳහා හඳුන්වා දී ඇති QR කේත ක්රමය ඉදිරියටත් ක්රියාත්මක කරන බව අනිල් ජයන්ත මහතා පවසයි.
අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉන්ධන පරිභෝජනය හැකිතාක් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව මෝටර් රථ සඳහා ලීටර් 25ක්, ත්රීරෝද රථ සඳහා ලීටර් 20ක්, යතුරුපැදි සඳහා ලීටර් 8ක් සහ බස් රථ සඳහා ලීටර් 100ක් ලෙස ඉන්ධන කෝටා නියම කර තිබේ.
ඉන්ධන QR ක්රමය ඉදිරියටත් ක්රියාත්මකයි

