Homeසියලුම පුවත්උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය යළි ඇරඹෙයි

උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය යළි ඇරඹෙයි

උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය යළි ඇරඹෙයි

උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අවලංගු කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments