කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී නිවසක ආරක්ෂක වැටක් සකස් කරමින් සිටි පුද්ගලයෙකු ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෙම අනතුර ඊයේ (05) උදෑසන සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.
නිවසේ ඉදිරිපස ආරක්ෂක වැට පිළිසකර කිරීමේ කටයුත්තක නිරතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරයි.
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

