Homeදේශපාලනගෝටා යලි දේශපාලනයට.. මිතුරා හා එක්වෙයි.. වියත්මගේ කොපියක් හදයි..

ගෝටා යලි දේශපාලනයට.. මිතුරා හා එක්වෙයි.. වියත්මගේ කොපියක් හදයි..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වෙමින් සිටින බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් මෑතක දී නායකත්වය ගන්නා මවුබිම ජනතා පෙරමුණට හිටපු ජනාධිපතිවරයා විසින් සහාය පළ කරමින් ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments