දෙදින රාජ්‍ය සංචාරයකට එක්ව සිටින චීන ජනාධිපතිවරයා වෙනුවෙන් කිම් ජොන් උන් මහතා විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇති අතර, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයම අවධාරණය කර ඇත.
ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන–උතුරු කොරියා සබඳතා හා උපායමාර්ගික සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යන බව චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
හමුවෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සංස්කෘතික ප්රසංගයක්ද පැවැත්වුණු බව වාර්තා වෙයි.
චීන ජනාධිපති Xi Jinping සහ උතුරු කොරියානු නායක Kim Jong Un අතර උණුසුම් හමුවක් පියොංග්යැංග්හිදී පැවැත්වී තිබේ.

