Homeසියලුම පුවත්ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණයෙන් වරෙන්තුවක්

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණයෙන් වරෙන්තුවක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකාර ඥානසාර හිමියන් ඔක්තෝබර් 01 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝගයේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments