Homeසියලුම පුවත්තිරිඟු පිටි මිල රු.5කින් ඉහළට

තිරිඟු පිටි මිල රු.5කින් ඉහළට

ප්‍රීමා සමාගම අද (29) සිට තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත.
ඒ අනුව, පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇති අතර, මීට පෙර රු.220ක් වූ පාන් පිටි කිලෝග්‍රෑමයක මිල දැන් රු.225ක් වී තිබේ.
ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව සමාගම සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments