Homeසියලුම පුවත්දුම්කොළ භාවිතයෙන් ලොවපුරා වාර්ෂිකව මිලියන 80ක් මියයයි

දුම්කොළ භාවිතයෙන් ලොවපුරා වාර්ෂිකව මිලියන 80ක් මියයයි

දුම්කොළ නිෂ්පාදන භාවිතය හේතුවෙන් ලොවපුරා වසරකට මිලියන 80කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.
ඒ අතරින් බහුතරයක් සෘජු දුම්කොළ භාවිතය හේතුවෙන් මියයන අතර, අක්‍රීය දුම්පානයද සැලකිය යුතු ප්‍රමාණයකට හේතු වන බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේද දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 22,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද විශේෂඥයන් පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments