Homeසියලුම පුවත්නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවට

නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවට

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට අදාළ කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments