Homeසියලුම පුවත්පිල්ලෙයාන්ගේ පෙත්සම ජනවාරි 19ට කැඳවයි

පිල්ලෙයාන්ගේ පෙත්සම ජනවාරි 19ට කැඳවයි

තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන ජනවාරි 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments