Homeසියලුම පුවත්බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
අද (22) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව දැනුම් දී ඇති අතර, කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද ඉවත් වන බව සඳහන් කර ඇත.
තම ඉල්ලා අස්වීම පිළිබඳව අද පෙරවරුවේ රජු වෙත නිල වශයෙන් දැනුම් දුන් බවද ස්ටාමර් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments