Homeසියලුම පුවත්භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති අදත් මුදල් කාරක සභාවට කැඳවයි

භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති අදත් මුදල් කාරක සභාවට කැඳවයි

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් අස්ථානගතවීම සම්බන්ධ විමර්ශනය සඳහා භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති අදත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට කැඳවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විෂමතා පැහැදිලි කිරීම සඳහා අද පස්වරු 2.00ට රැස්වීම පැවැත්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments