Homeදේශපාලනමරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා අද (5) පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්නා.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මොහොමඩ් තාහීර් මහතා පාක්ෂිකව නිර්දේශ කර තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments