Homeසියලුම පුවත්මෙරට නිල සංචිත වත්කම් සියයට 1.6කින් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් සියයට 1.6කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
එය පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,766ක සංචිත ප්‍රමාණය සමඟ සැසඳීමේදී සියයට 1.6ක වර්ධනයක් ලෙස දැක්වේ.
මෙම වර්ධනයට චීන මහජන බැංකුවෙන් ලැබී ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම යටතේ පවතින සංචිතද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments