හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතා අද (17) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ ප්‍රවේශ ක්‍රියාවලිය පිළිබඳ සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

