ඉරානය විසින් යුද්ධය අවසන් කිරීම සඳහා නව යෝජනාවක් අමෙරිකා එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
එම යෝජනාව පාකිස්තානය මැදිහත්කරුවන් හරහා යොමු කර ඇති අතර, ටෙහෙරානය සහ වොෂින්ටනය අතර සාකච්ඡා අතහැරී යාමක් වැනි තත්ත්වයක් මතුව තිබූ පසුබිමක මෙය සිදුවී තිබේ.
දෙරට අතර අප්‍රේල් 8 වැනිදා සටන් විරාමයක් සඳහා එකඟතාවයක් ඇතිවුවද, ස්ථිර සාම ගිවිසුමකට පැමිණීම සඳහා සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද විදෙස් වාර්තා සඳහන් කරයි
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් නව යෝජනාවක්

