රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (09) ජාතික අක්ෂි රෝහල වෙත රැගෙනවිත් තිබේ. 0
ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) ඇය බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර තිබුණි.
එහිදී ලබාදුන් වෛද්‍ය නිර්දේශ අනුව වැඩිදුර පරීක්ෂාවක් සඳහා ඇය ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. 1
“`2

