ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට නම් සියලු දෙනා එක්විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් එක්විය යුතු බවකි.
රනිල් වික්‍රමසිංහ මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාට එක්විය හැකි නම් සජිත්-අනුර එක්විය නොහැක්කේ මන්ද යනුවෙන්ද ඒ මහතා ප්‍රශ්න කර සිටියේය