Homeසියලුම පුවත්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ බැස ඇති බව වාර්තා...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ බැස ඇති බව වාර්තා වනවා.

පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.80ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.87ක් දක්වාත් පහළ ගොස් ඇති බව සඳහන්.
ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලට ආසන්න මට්ටමකට ඉන්ධන මිල නැවත පැමිණ ඇති බවද වාර්තා වනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments