Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ තද සුළං

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (06) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ රත්නපුර, හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇති විය හැකි බවද දැනුම් දී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments