Homeසියලුම පුවත්වැලිපැන්න අන්තර් හුවමාරුව යළි විවෘත කරයි

වැලිපැන්න අන්තර් හුවමාරුව යළි විවෘත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මාර්ග මේ වන විට නැවත විවෘත කර තිබේ.
ජල මට්ටම පහළ යාමත් සමඟ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (13) අධික ජල ගැලීම් හේතුවෙන් සැහැල්ලු වාහන සඳහා ඇතැම් පිවිසුම් සහ පිටවීම් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි

RELATED ARTICLES

Most Popular

Recent Comments