2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙයි.
මෙම මාධ්‍ය හමුව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වෙයි.
2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ නිල වශයෙන් නිකුත් කර තිබුණි.
සා.පෙළ ප්‍රතිඵල ගැන විශේෂ මාධ්‍ය හමුවක්

