Homeසියලුම පුවත්සාගර කාරියවසම් අත්අඩංගුවට

සාගර කාරියවසම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම සහ ජනාධිපතිවරයා මහජනතාව අතර අනාදරයට පත්වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments