2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට ජූලි 08 දක්වා සිදු කෙරේ.
අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ යුතු අතර, එක් විෂයයක් සඳහා රුපියල් 200ක ගාස්තුවක් අය කෙරේ.
ගාස්තු ගෙවීමෙන් පසු අයදුම්පත PDF ආකාරයෙන් සුරක්ෂිත කර තබාගන්නා ලෙසද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

