Homeසියලුම පුවත්සැකකරුගේ පාපොච්චාරණයෙන් පිස්තෝලයක් සහ පතොරම් හමුවෙයි

සැකකරුගේ පාපොච්චාරණයෙන් පිස්තෝලයක් සහ පතොරම් හමුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය නඩුවකට රැඳවුම් නියෝග මත සිටි සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මත මීටියාගොඩ ප්‍රදේශයෙන් විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් සහ මිලිමීටර් 9 පතොරම් 5ක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments