Homeසියලුම පුවත්සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන අගෝස්තු 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments