Homeසියලුම පුවත්හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා ඒ මහතා මෙලෙස අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments