Homeදේශපාලනහිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අලි සහීර්ට

හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අලි සහීර්ට

අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා මෙලෙස තෝරා පත්කරගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments