Wednesday, November 19, 2025
Homeවිදේශීයඅඛණ්ඩ විදුලි කප්පාදුව, මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට එරෙහිව ලිබියාවේ විරෝධතාකරුවන්...

අඛණ්ඩ විදුලි කප්පාදුව, මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට එරෙහිව ලිබියාවේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ගිනිතබයි

ලිබියාවේ විරෝධතාකරුවන් පිරිසක් නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තුවට කඩා වැදී ගොඩනැගිල්ලේ කොටසක් ගිණි තබා තිබෙනවා.

අඛණ්ඩ විදුලි කප්පාදුව, මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට එරෙහිව ලිබියාවේ බොහෝ නගර වල විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කොටසක ටයර් පුළුස්සමින් ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකර ඇති බව එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධය වැඩිදුරටත් සදහන් කළා.

ටි‍්‍රපෝලි අගනුවර නිරෝධතාකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වී ඇත්තේ කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments