Thursday, November 13, 2025
Homeසියලුම පුවත්අති භයානක කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක්

අති භයානක කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක්

අති භයානක කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක් මතුවෙමින් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඒ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟයි.

ඔමික්‍රෝන් වෛරසය ලැව් ගින්නක් මෙන් යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

වසංගතය ආරම්භයේ සිට යුරෝපයෙන් කොවිඩ් ආසාදිතයින් මිලියන 100 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments