Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්අද (03) දිනයේ ඉන්ධන නිකුත් කරනු ලබන IOC පිරවුම් හල් ලැයිස්තුව

අද (03) දිනයේ ඉන්ධන නිකුත් කරනු ලබන IOC පිරවුම් හල් ලැයිස්තුව

අද (03) දිනයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හැකි පමණින් සිදු කෙරෙන බව ලංකා IOC ඉන්ධන බෙදුම්කරුන්වන්ගේ සංගමය පවසයි.

ත්‍රිකුණාමලය පර්යන්තයේ සිට දිවයින පුරා සිදු කරන එම කටයුතු සිදු කිරීමට ඇති ටැංකි රථ සංඛ්‍යාව 80 ක් වීම නිසා අයි.ඕ.සී සමාගමට සපුරාලිය හැක්කේ දෛනිකව මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් බව එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ය.

මේ අතර අද දිනයේ ඉන්ධන ලැබීමට නියමිත IOC ඉන්ධන පිරවුම්හල් 93ක ලැයිස්තුවක් ද නිකුත් කොට තිබෙනවා.

අදාළ ලැයිස්තුව පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments