Sunday, November 16, 2025
Homeසියලුම පුවත්අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට

අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට

සමීක්‍ෂණ වාර්තාව මෙන්න

ජාතික ජන බලවේගය අභිබවමින් සමගි ජන බලවේගය ට ඇති ජනතා ආකර්ෂණය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයක් මගින් හෙළි වී තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණය අනුව ඡන්දදායකයන් 30%ක් කිසිම පක්ෂයට සහායක් නොදක්වන බව ද සඳහන් කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments