Homeසියලුම පුවත්අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට

අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට

සමීක්‍ෂණ වාර්තාව මෙන්න

ජාතික ජන බලවේගය අභිබවමින් සමගි ජන බලවේගය ට ඇති ජනතා ආකර්ෂණය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයක් මගින් හෙළි වී තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණය අනුව ඡන්දදායකයන් 30%ක් කිසිම පක්ෂයට සහායක් නොදක්වන බව ද සඳහන් කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments