Homeසියලුම පුවත්අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.

ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments