Tuesday, November 18, 2025
Homeදේශපාලනආරක්ෂක අංශ ලවා විරෝධතාකරුවන්ට එල්ල කළ බියගුලු ප්‍රහාරය විපක්ෂ නායකවරයා දැඩිව හෙළා...

ආරක්ෂක අංශ ලවා විරෝධතාකරුවන්ට එල්ල කළ බියගුලු ප්‍රහාරය විපක්ෂ නායකවරයා දැඩිව හෙළා දකී !

මෙරට අද (22) දිනයේදී අරගලකරුවන් අරගල භූමියෙන් ඉවත් වීමට එකගතාව පළ කොට තිබියදීත් ආණ්ඩුව ආරක්ෂක අංශ ලවා සිදුකළ බියගුලු ප්‍රහාරය දැඩිව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කළේය.

බියගුලු ප්‍රහාරය ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදස පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය.

එම ට්විටර් පණිවුඩය පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments