Wednesday, November 19, 2025
Homeදේශපාලනඇඳිරි නීති, හදිසි නීති මැද රනිල් වැඩ බලන්න ජනපති වෙයි

ඇඳිරි නීති, හදිසි නීති මැද රනිල් වැඩ බලන්න ජනපති වෙයි

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37/1 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇති බවයි.

ජනාධිපතිවරයා මේ වන විට දිවයිනෙන් බැහැරව සිටින බැවින් මෙම තීරණය ගත් බව කතානායකවරයා වෙත ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments