Homeසියලුම පුවත්ඇමති විජිත බෙලරූස්හි නිල සංචාරයක

ඇමති විජිත බෙලරූස්හි නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන බව වාර්තා වෙයි.
මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, වෙළඳ, අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, බෙලරූස් රාජ්‍ය නායකයින් සහ අමාත්‍යවරුන් සමඟ ද විශේෂ හමුවීම් කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments